HN but Hiru english | සිංහල | தமிழ் | past | comments | ask | show | jobs | submit login
1411. ප්‍රංශයේ රුධිර බැංකු ඉලක්ක කර සයිබර් ප්‍රහාරයක් - රුධිර නිෂ්පාදනවලට හානියක් වීමට පෙර වළක්වයි(hirunews.lk)
199 points by kottu_roti 22 days ago | hide | 282 comments
1412. ජනතාව මත අමතර බදු බරක් පනවා නැහැ - රජයෙන් පැහැදිලි කිරීමක්(hirunews.lk)
162 points by kottu_roti 22 days ago | hide | discuss
1413. හිරු ජෝන් ටාබට් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය : අවුරුදු 14න් පහළ බාලක මීටර් 600 අවසන් තරගයේ ජය නව තරග වාර්තාවක් සමග කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ සදේශ් පහන්ත දිනාගනී(hirunews.lk/sports)
322 points by kottu_roti 22 days ago | hide | 230 comments
1414. වාර්තා අලුත් කරමින් 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ශංහයිහිදී ඇරඹේ(hirunews.lk)
196 points by string_hopper 22 days ago | hide | 229 comments
1415. මහර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඉල්ලා අස්වෙයි(hirunews.lk)
469 points by cbs_cto_kolla 22 days ago | hide | 125 comments
1416. දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාවේ රුපියල් බිලියන 4.24ක මත්ද්‍රව්‍ය(hirunews.lk)
206 points by thambili_ops 22 days ago | hide | 85 comments
1417. හිරු ජෝන් ටාබට් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය : අවුරුදු 13න් පහළ බාලිකා මීටර් 200 අවසන් තරගයේ ජය කොළඹ කාන්තා විද්‍යාලයේ රියානා සිල්වා දිනාගනී(hirunews.lk/sports)
413 points by thambili_ops 22 days ago | hide | discuss
1418. දිවයින පුරා විශේෂ පොලිස් මෙහෙයුම් - සැකකරුවන් 400කට වැඩි පිරිසක් අත්අඩංගුවට(hirunews.lk)
147 points by rice_n_curry 22 days ago | hide | 137 comments
1419. රුපියල් මිලියන 64ක කප්පම් ඉල්ලීමේ නඩුවට අදාළව හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගට නියම වූ රුපියල් මිලියන 25ක දඩයෙන් ඉතිරි මුදල ගෙවීමට ලබන වසරේ පෙබරවාරි 1 දක්වා කල්(hirunews.lk)
211 points by kandy_coder 22 days ago | hide | 136 comments
1420. වසර 10කට පසු බ්‍රිතාන්‍ය පවුම ඉහළම අගයට(hirunews.lk/business)
427 points by kottu_roti 22 days ago | hide | 16 comments
1421. හිරු ජෝන් ටාබට් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය : අවුරුදු 14න් පහළ බාලිකා මීටර් 600 අවසන් තරගයේ ජය කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ සඳලි ඔබමිණිට(hirunews.lk/sports)
189 points by parippu_pm 22 days ago | hide | 32 comments
1422. ඔක්තෝබර් සිට දෙසැම්බර් කාල සීමාව සඳහා විදුලිය ගාස්තු වැඩි කිරීමක් අවශ්‍ය නෑ - ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම කියයි(hirunews.lk)
21 points by kiribath_gc 22 days ago | hide | discuss
1423. හිරු ජෝන් ටාබට් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ දෙවැනි දිනයේ තරග ඇරඹේ(hirunews.lk)
141 points by tuktuk_dev 22 days ago | hide | 224 comments
1424. පුද්ගලයෙකුගේ මාසික අවම වියදම රු. 17,742ක් දක්වා ඉහළට(hirunews.lk)
346 points by aiyo_machan 22 days ago | hide | 15 comments
1425. දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් බහුදින යාත්‍රාවේ තිබී සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාමක රුපියල් බිලියන 3කට ආසන්නයි(hirunews.lk)
473 points by malu_paan 22 days ago | hide | 278 comments
1426. කාන්තාවක් ඝාතනය කර ප්‍රේමවන්තයා සියදිවි හානිකර ගනී(hirunews.lk)
92 points by parippu_pm 22 days ago | hide | 56 comments
1427. දේශපාලන ඉතිහාසයේ දැවැන්තම වියදමත් අපතේ: මස්ක්ට අමෙරිකානු මැතිවරණයෙන් ප්‍රබල පසුබෑමක්!(hirunews.lk)
476 points by ado_putha 22 days ago | hide | 185 comments
1428. සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පතට එරෙහි පෙත්සම් සලකා බැලීම අවසන් - ලිඛිත දේශන ගොනු කිරීම පස්වරුවට පෙර(hirunews.lk)
258 points by kandy_coder 22 days ago | hide | 207 comments
1429. විදුලි ගාස්තුව වැඩි කිරීමේ ඉල්ලීමේ මහජන මත විමසුම අද(hirunews.lk)
144 points by bus_stand_cto 22 days ago | hide | discuss
1430. මත්ද්‍රව්‍ය සහිත බවට සැකකෙරෙන බහුදින යාත්‍රාව සහ සැකකරුවන් 5 දෙනා දික්ඕවිටට(hirunews.lk)
391 points by thambili_ops 22 days ago | hide | discuss
1431. දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි(hirunews.lk)
169 points by parippu_pm 22 days ago | hide | 60 comments
1432. ට්‍රම්ප් තවමත් ඔබේ ජනාධිපතිවරයායි – ධවල මන්දිරයෙන් විශේෂ පණිවිඩයක්(hirunews.lk)
192 points by malu_paan 22 days ago | hide | discuss
1433. අඛණ්ඩ ගෑස් සැපයුමක් සහතික කරගන්න ඉන්දියාවෙන් කටාර් රාජ්‍යයට අලුත් යෝජනාවක්(hirunews.lk)
241 points by bus_stand_cto 22 days ago | hide | 292 comments
1434. පච්ච පේන්න ජෙහාන් අප්පුහාමි උඩුකය නැතුව ජන අරගලයේ විරෝධතාවට(hirunews.lk)
56 points by aiyo_machan 23 days ago | hide | 315 comments
1435. සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 26ක විභාගය අවසන්(hirunews.lk)
367 points by cbs_cto_kolla 23 days ago | hide | 123 comments
1436. අමෙරිකානු මධ්‍යවාර මැතිවරණ ප්‍රතිඵලයෙන් පසු ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 8%කට වැඩි ප්‍රමාණයකින් පහළට(hirunews.lk)
177 points by ado_putha 23 days ago | hide | 266 comments
1437. LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 පෙට්‍රල් මිල රු. 20කින් ඉහළ නංවයි: නව මිල රු. 515යි(hirunews.lk)
333 points by cbs_cto_kolla 23 days ago | hide | discuss
1438. රිපබ්ලිකන් පක්ෂයේ මැතිවරණ පරාජයට හේතුව ඉරාන යුද්ධය බව අමෙරිකානු උප ජනපති කියයි(hirunews.lk)
379 points by tuktuk_dev 23 days ago | hide | 140 comments
1439. ෂී - ට්‍රම්ප් - පුටින් හමුවක් ගැන චීනයෙන් පළමු වරට නිල ප්‍රකාශයක්(hirunews.lk)
74 points by parippu_pm 23 days ago | hide | 294 comments
1440. අමෙරිකානු සෙනෙට් මණ්ඩලයට තේරී පත් වූ පළමු මුස්ලිම් ජාතිකයා ලෙස අබ්දුල් එල්-සයඩ් ඉතිහාසයට එක්වෙයි(hirunews.lk)
108 points by ado_putha 23 days ago | hide | 98 comments