HN but Hiru english | සිංහල | தமிழ் | past | comments | ask | show | jobs | submit login
1381. යුරෝපයේ නගර 6කින් ගමන් ඇරඹූ ගුවන් යානා 8කට බෝම්බ තර්ජන(hirunews.lk)
111 points by colombo_sux 22 days ago | hide | 151 comments
1382. හිරු ජෝන් ටාබට් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය :අවුරුදු 14න් පහළ බාලිකා මීටර් 75 කඩුලු මතින් දිවීමේ අවසන් තරගයේ ජය නව තරග වාර්තාවක් සමග කෑගල්ල ශාන්ත ජෝසප් විද්‍යාලයේ දිවංසා කාරියවසම් දිනාගනී(hirunews.lk/sports)
395 points by thambili_ops 22 days ago | hide | 299 comments
1383. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පාපන්දු පිටියෙන් සමුගන්නා බව නිවේදනය කරයි(hirunews.lk/sports)
376 points by lunu_miris 22 days ago | hide | 131 comments
1384. සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් ගැන රජයේ ස්ථාවරය ලබන 09 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට(hirunews.lk)
200 points by cbs_cto_kolla 22 days ago | hide | 46 comments
1385. සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ පච්ච සම්බන්ධ නීතිය ඉවත් කිරීම සහ සුරාබදු ආඥා පනත යටතේ වන වරද සම්බන්ධයෙන් ඇතුළත් කරුණුද සංශෝධනයට සූදානම් - ජනපති(hirunews.lk)
251 points by thambili_ops 22 days ago | hide | 188 comments
1386. කොටස් වෙළෙඳපොළ ඒකක 589.18කින් ඉහළට: අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵලවලින් සාධනීය බලපෑමක්(hirunews.lk/business)
241 points by ado_putha 22 days ago | hide | 58 comments
1387. හිරු ජෝන් ටාබට් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය : අවුරුදු 13න් පහළ බාලකමීටර් 70 කඩුලු මතින් දිවීමේ අවසන් තරගයේ ජය කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ දහම් පින්කට් දිනාගනී(hirunews.lk)
308 points by kiribath_gc 22 days ago | hide | discuss
1388. සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ සඳහන් පැය 72 රඳවා ගැනීමේ කාලය, පැය 48 දක්වා සංශෝධනය කිරීමට සූදානම් බව, ජනපති කියයි(hirunews.lk)
476 points by kottu_roti 22 days ago | hide | 87 comments
1389. රඛිත රාජපක්ෂගේ බැංකු ගිණුම් 4ක් සහ වාහන 3ක් ලබන පෙබරවාරි 5 දක්වා තහනම්(hirunews.lk)
307 points by thambili_ops 22 days ago | hide | 196 comments
1390. හිරු ජෝන් ටාබට් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය : අවුරුදු 13න් පහළ බාලිකා මීටර් 70 කඩුලු මතින් දිවීමේ අවසන් තරගයේ ජය වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රාර්ථනා සත්සරණි දිනාගනී(hirunews.lk/sports)
173 points by ado_putha 22 days ago | hide | 190 comments
1391. බලපත්‍රලාභි ක්ෂුද්‍ර මූල්‍ය ආයතන හතරක් එකතු කර ගනිමින් CRIB සිය ණය තොරතුරු සේවාව වඩාත් පුළුල් කරයි(hirunews.lk/business)
427 points by aiyo_machan 22 days ago | hide | 302 comments
1392. රිජ්වේ ආර්යා ළමා රෝහලේදී වකුගඩු රෝගී තෙහැවිරිදි දරුවා මියයාමේ සිද්ධිය : විදේශගත වි සිටින වෛද්‍යවරුන් දෙදෙනෙකුට අධිකරණයෙන් සිතාසි(hirunews.lk)
446 points by aiyo_machan 22 days ago | hide | 105 comments
1393. හිරු ජෝන් ටාබට් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය : අවුරුදු 15න් පහළ බාලක මීටර් 200 අවසන් තරගයේ ජය මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයේ රතික තේනුක දිනාගනී(hirunews.lk/sports)
9 points by ado_putha 22 days ago | hide | 297 comments
1394. හිරු ජෝන් ටාබට් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය : අවුරුදු 14න් පහළ බාලක මීටර් 200 අවසන් තරගයේ ජය මාතර රාහුල විද්‍යාලයේ නෙතුල ඉඳුවර දිනාගනී(hirunews.lk/sports)
414 points by rice_n_curry 22 days ago | hide | 299 comments
1395. ට්‍රම්ප්ගේ ආරක්ෂක ලේකම්වරයාට දෝෂාභියෝගයක්(hirunews.lk)
225 points by aiyo_machan 22 days ago | hide | 271 comments
1396. හිරු ජෝන් ටාබට් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය : අවුරුදු 14න් පහළ බාලිකා මීටර් 200 අවසන් තරගයේ ජය මහරගම විද්‍යාකර බාලිකා මහා විද්‍යාලයේ නුවන්ගනී ප්‍රනාන්දු දිනාගනී(hirunews.lk/sports)
114 points by hoppers_rs 22 days ago | hide | 149 comments
1397. ඇතෙකුගේ දළ කපා මරණයට පත් කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට(hirunews.lk)
436 points by string_hopper 22 days ago | hide | 21 comments
1398. කොළඹ 07 බාන්ස් පෙදෙසේ ඉඩමක් ව්‍යාජ ඔප්පු මගින් විකිණීමේ සිද්ධියට සැකකරුවන් තිදෙනක් යළි රිමාන්ඩ්(hirunews.lk)
270 points by kottu_roti 22 days ago | hide | 297 comments
1399. හෝමුස් සමුද්‍ර සන්ධියේදී තෙල් නැව් දෙකක ගින්නක්(hirunews.lk)
302 points by cbs_cto_kolla 22 days ago | hide | 37 comments
1400. 2026 වසරේ ලොව හොඳම අවන්හල් 50 අතර පළමු තැන ස්පාඤ්ඤයේ අවන්හලකට(hirunews.lk)
301 points by cbs_cto_kolla 22 days ago | hide | 61 comments
1401. හිරු ජෝන් ටාබට් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය : වයස අවුරුදු 15න් පහළ බාලක මීටර් 800 අවසන් තරගයේ ජය කැලණිය ගුරුකුල මහා විද්‍යාලයේ ෂාරොන් මෙතුශායෙල් දිනාගනී(hirunews.lk/sports)
103 points by kandy_coder 22 days ago | hide | 270 comments
1402. ගනුදෙනු 08ක් සඳහා TIN සහතිකය ඉදිරිපත් කිරීමේ අනිවාර්ය අවශ්‍යතාව 2027 අප්‍රේල් 1 දක්වා කල් යයි(hirunews.lk)
348 points by thambili_ops 22 days ago | hide | 201 comments
1403. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමග පාසල් කාලසටහන් සංශෝධනයට නව චක්‍රලේඛයක්(hirunews.lk)
331 points by cbs_cto_kolla 22 days ago | hide | 243 comments
1404. ආධාරකරුවන් මා කෙරෙහි දක්වන දැඩි ලෙන්ගතුකම වෙනත් රිපබ්ලිකන් අපේක්ෂකයින් වෙත පැවරීමට නොහැකියි - ඩොනල්ඩ් ට්‍රම්ප්(hirunews.lk)
109 points by rice_n_curry 22 days ago | hide | 231 comments
1405. බිලියන 190ක් විදේශගත කළ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා ලබන 12 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ්(hirunews.lk)
104 points by ado_putha 22 days ago | hide | 161 comments
1406. උතුරු නැගෙනහිර සහ වතුකරයේ ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහ විපක්ෂ නායක සජිත් අතර සුවිශේෂ සාකච්ඡාවක්(hirunews.lk)
387 points by tuktuk_dev 22 days ago | hide | 13 comments
1407. සමාජ මාධ්‍ය හරහා නොමනා ක්‍රියා කළ සැකකරුවකු ඇල්ලීමට පොලිසිය මහජන සහාය ඉල්ලයි(hirunews.lk)
335 points by hoppers_rs 22 days ago | hide | 270 comments
1408. හිරු ජෝන් ටාබට් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය : වයස අවුරුදු 15න් පහළ බාලිකා මීටර් 800 අවසන් තරගයේ ජය මහරගම විද්‍යාකර බාලිකා මහා විද්‍යාලයේ සිලුනි ඔනේජා දිනාගනී(hirunews.lk/sports)
249 points by tuktuk_dev 22 days ago | hide | discuss
1409. ප්‍රංශයේ රුධිර බැංකු ඉලක්ක කර සයිබර් ප්‍රහාරයක් - රුධිර නිෂ්පාදනවලට හානියක් වීමට පෙර වළක්වයි(hirunews.lk)
199 points by kottu_roti 22 days ago | hide | 282 comments
1410. ජනතාව මත අමතර බදු බරක් පනවා නැහැ - රජයෙන් පැහැදිලි කිරීමක්(hirunews.lk)
162 points by kottu_roti 22 days ago | hide | discuss