HN but Hiru english | සිංහල | தமிழ் | past | comments | ask | show | jobs | submit login
871. යළි වැස්ස වැඩිවෙයි - කොළඹටත් තද වැසි(hirunews.lk)
211 points by pol_sambol 16 days ago | hide | 312 comments
872. බත් කන එක 3න් 2ක් අඩු කරන්න - කෘෂි ඇමති ලාල් රාජ්‍ය සේවකයින්ට කියයි(hirunews.lk)
58 points by ado_putha 16 days ago | hide | 38 comments
873. අපි බලයට එනකොටත් වඩා දැන් ජන ප්‍රසාදය වැඩි වෙලා - ඇමති ලාල්කාන්ත(hirunews.lk)
29 points by hoppers_rs 16 days ago | hide | 63 comments
874. කාවන්තිස්ස හස්තියා වෙඩි තැබීමේ සිද්ධියේ පැමිණිල්ල මෙහෙයවීමට සීඅයිඩී සහාය ගන්න - අධිකරණයෙන් වනජීවියට නි‍යෝග(hirunews.lk)
476 points by tuktuk_dev 16 days ago | hide | 259 comments
875. පාරට දාන තාර ටික හොයාගන්නත් අමාරුයි.. වැඩ කරනකොට තමයි අමාරුකම තේරෙන්නේ - ඇමති හඳුන්නෙත්ති(hirunews.lk)
130 points by thambili_ops 16 days ago | hide | 133 comments
876. ශ්‍රී ලංකාවේ Cloud සහ AI පහසුකම් සංවර්ධනයට අමෙරිකාවේ සහාය(hirunews.lk)
438 points by bus_stand_cto 16 days ago | hide | 288 comments
877. කොළඹින් මෙට්‍රෝ බස් සේවාවේ අලුත් ගමන දැන් යාපනයටත්(hirunews.lk)
62 points by thambili_ops 16 days ago | hide | 266 comments
878. කොළඹ ප්‍රදේශ කිහිපයක මාර්ග ජලයෙන් යටවෙයි - දැඩි රථවාහන තදබදයක්(hirunews.lk)
179 points by colombo_sux 16 days ago | hide | 191 comments
879. පාරිභෝගිකයන්ට අඛණ්ඩව ගෑස් සැපයීමට අපොහොසත් වීම: ලාෆ් ගෑස් සමාගමට එරෙහි නඩුව දෙසැම්බර් 15 දක්වා කල් යයි(hirunews.lk)
356 points by thambili_ops 16 days ago | hide | discuss
880. දිස්ත්‍රික්ක 7කට ඉදිරි පැය 24 සඳහා බලපාන පරිදි නායයෑම් අවදානම් නිවේදන නිකුත් කෙරේ(hirunews.lk)
318 points by thambili_ops 16 days ago | hide | 32 comments
881. හලාවත වැවිලි සමාගමේ හිටපු සභාපතිවරයෙක් අල්ලස් දැලේ(hirunews.lk)
45 points by kottu_roti 16 days ago | hide | 144 comments
882. භාණ්ඩාගාරය පිරී ඉතිරිලානම් සහන දෙන්න අයවැයක් ඕනෑද? - විපක්ෂ නායක(hirunews.lk)
460 points by pol_sambol 16 days ago | hide | 273 comments
883. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට කථිකාචාර්ය මහින්ද පතිරණගෙන් කොන්දේසි විරහිත සමාව ඉල්ලීමක්(hirunews.lk)
326 points by string_hopper 16 days ago | hide | discuss
884. බෙංගාල බොක්කේ කැළඹීමෙන් ලංකාවට දැඩි බලපෑම්: 15 වැනිදා සිට තද වැසි අපේක්ෂා කෙරේ(hirunews.lk)
50 points by galle_face_vc 16 days ago | hide | 316 comments
885. බදුල්ලේ රිය අනතුරින් දිවි අහිමි වූ KDU සිසුන්ට වන්දි ලබාදීමේ හැකියාව ගැන සොයා බලන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නීතිපතිට නියෝගයක්(hirunews.lk)
62 points by thambili_ops 16 days ago | hide | 124 comments
886. වසර 14ක නිහැඬියාව බිඳිමින් ස්පාඤ්ඤය පාරට බසී! නිවාස අර්බුදයට එරෙහිව රටම අකර්මණ්‍ය කළ ස්පාඤ්ඤයේ මහා වැඩවර්ජනය(hirunews.lk)
324 points by hoppers_rs 16 days ago | hide | 248 comments
887. මාලිමාවට බලය හිමි පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාවේ අයවැය පරාදයි(hirunews.lk)
141 points by hoppers_rs 16 days ago | hide | discuss
888. අනුරාධපුර ශික්ෂණ රෝහලේ ජල සැපයුම අඩාල වීමෙන් රඹෑව බස් අනතුරේ මරණ පරීක්ෂණ ප්‍රමාද වෙයි(hirunews.lk)
193 points by thambili_ops 16 days ago | hide | 140 comments
889. “ලබන වසරේ සිට 6 ශ්‍රේණිය විෂයමාලාවට ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාව හඳුන්වා දෙනවා – අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය(hirunews.lk)
135 points by tuktuk_dev 16 days ago | hide | 278 comments
890. මහෝගනී ගස් බෙනයක සඟවා තිබූ බස් ලලිත්ගේ ගිනි අවි හමුවෙයි(hirunews.lk)
467 points by thambili_ops 16 days ago | hide | 299 comments
891. ශල්‍යකර්මයේදී වකුගඩු දෙකම අතුරුදන් වූ දරුවාගේ සිද්ධිය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රියාකලාපය ප්‍රශ්න සහගතයි - වෛද්‍ය චමල් සංජීව(hirunews.lk)
219 points by tuktuk_dev 16 days ago | hide | 12 comments
892. අඩු පීඩන කලාපය, පීඩන අවපාතයක්ව, නැගෙනහිර වෙරළට සමාන්තරව උතුරට යා හැකි බව කාලගුණ අංශ කියයි(hirunews.lk)
41 points by kottu_roti 16 days ago | hide | 96 comments
893. ලන්ඩන් සංචාරයෙන් රජයට පාඩුකළැයි කියන සිද්ධිය - හිටපු ජනපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව නීතිපති උපදෙස් සඳහා ලබන දෙසැම්බර් 09 තෙක් ක‍ල් තැබේ(hirunews.lk)
302 points by tuktuk_dev 16 days ago | hide | 136 comments
894. නෙතන්යාහුගේ පාර්ලිමේන්තු බලය ගිලිහෙද්දී ඊශ්‍රායලයේ නව පාර්ලිමේන්තුව දිවුරුම් දෙයි(hirunews.lk)
444 points by hoppers_rs 16 days ago | hide | 267 comments
895. අස්වැසුම අභියාචනා සහ විරෝධතා කාලය නොවැම්බර් 15 දක්වා දීර්ඝ කෙරේ(hirunews.lk)
407 points by bus_stand_cto 16 days ago | hide | 226 comments
896. BIMSTEC සාමාජික රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ ප්‍රථම සමුළුවේ සභාපති ධුරයට, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි(hirunews.lk)
312 points by hoppers_rs 16 days ago | hide | 35 comments
897. රුපියල් ලක්ෂ 166ක මුදල් අවභාවිත නඩුවට රනිල් අධිකරණයට(hirunews.lk)
263 points by kandy_coder 16 days ago | hide | 230 comments
898. රුපියල් බිලියන 2,000ක ප්‍රාග්ධන ප්‍රතිපාදන සහිත 2027 අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ජනපතිගේ නිරීක්ෂණයට(hirunews.lk)
193 points by pol_sambol 16 days ago | hide | 291 comments
899. කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ - කොත්මලා ඔය සහ මහවැලි ගඟ අවට ජනතාවට අනතුරු ඇඟවීම්(hirunews.lk)
90 points by thambili_ops 16 days ago | hide | 150 comments
900. අවිධිමත් විදේශ ගමන් බලපත්‍ර නඩුව: ශෂී වීරවංශට එරෙහි නඩුව ලබන 25 දක්වා කල් තැබේ(hirunews.lk)
224 points by pol_sambol 16 days ago | hide | 136 comments