HN but Hiru english | සිංහල | தமிழ் | past | comments | ask | show | jobs | submit login
661. ට්‍රම්ප් සහ කිම් ජොන් උන් අතර චීනයේදී හමුවක් පැවැත්වීමේ සූදානමක්(hirunews.lk)
325 points by galle_face_vc 10 days ago | hide | 170 comments
662. ත්‍රිකුණාමල බුද්ධ ප්‍රතිමාව සම්බන්ධ සිදුවීමට අදාළව අත්අඩංගුව ගත් බලංගොඩ කස්සප හිමියන්ට ඇප(hirunews.lk)
82 points by colombo_sux 10 days ago | hide | discuss
663. ගෑස් සිලින්ඩර් අනුරූ රැගෙන හෝමාගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රීවරු විරෝධතාවක(hirunews.lk)
19 points by rice_n_curry 10 days ago | hide | 168 comments
664. ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට: බ්‍රෙන්ට් බැරලයක් ඩොලර් 92 දක්වා අඩු වෙයි(hirunews.lk/business)
344 points by galle_face_vc 10 days ago | hide | 93 comments
665. අත්අඩංගුවට ගත් ආනන්ද පාලිත අද අධිකරණයට(hirunews.lk)
224 points by ado_putha 10 days ago | hide | 210 comments
666. යුද ගැටුම් උත්සන්න වෙද්දී යුක්රේනය යළි සාම සාකච්ඡා අරඹයි(hirunews.lk)
393 points by colombo_sux 10 days ago | hide | 101 comments
667. කහවත්ත මූලික රෝහලේ හදිසි ගින්නක්(hirunews.lk)
330 points by aiyo_machan 10 days ago | hide | 224 comments
668. හස්ති සේනා මෙහෙයුම අතරතුර එංගලන්තයේ නිෂ්පාදිත ගිනි අවියක් සොයා ගැනේ(hirunews.lk)
77 points by kandy_coder 10 days ago | hide | 241 comments
669. අලුත් ටින් මාළු වර්ග 28ක් වෙළඳපොලට(hirunews.lk/business)
131 points by cbs_cto_kolla 10 days ago | hide | 230 comments
670. ජීවිතය පිළිබඳ බියෙන් ඉම්රාන් ඛාන් හදිසි වෛද්‍ය ප්‍රතිකාර ඉල්ලයි(hirunews.lk)
277 points by colombo_sux 10 days ago | hide | 95 comments
671. තරගාවලි ජය සොයා ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අද දෙවැනි ටෙස්ට් තරගයට(hirunews.lk/sports)
437 points by thambili_ops 10 days ago | hide | 19 comments
672. චීන බලපෑම් හමුවේ පිලිපීනය සහ ඕස්ට්‍රේලියාව නව ආරක්ෂක ගිවිසුමකට අත්සන් තබයි(hirunews.lk)
433 points by string_hopper 10 days ago | hide | 29 comments
673. නීතිවිරෝධී සංක්‍රමණිකයන් පිටුවහල් කිරීමට යුරෝපා රටවල් පහකින් නව සැලැස්මක්(hirunews.lk)
75 points by aiyo_machan 10 days ago | hide | 161 comments
674. අඛණ්ඩ ගෑස් සැපයුමක් දෙන්න : නැත්නම් හිස් සිලින්ඩරයට මුදල් දෙන්න - පාරිභෝගික අධිකාරිය ලාෆ්ස් ගෑස් සමාගමට දන්වයි(hirunews.lk)
82 points by pol_sambol 10 days ago | hide | 53 comments
675. අයවැයට එරෙහිව පශු වෛද්‍ය නිලධාරීන් අද ලෙඩ වෙයි(hirunews.lk)
191 points by kandy_coder 10 days ago | hide | 229 comments
676. ඉන්දියානු සාගරයේ රික්ටර් මාපකයේ 6.6ක ප්‍රබල භූ කම්පනයක් : ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නැහැ(hirunews.lk)
169 points by tuktuk_dev 10 days ago | hide | 287 comments
677. අධිකරණය කාවන්තිස්සගේ වටිනාකම ගැන වාර්තාවක් ඉල්ලයි(hirunews.lk)
366 points by kiribath_gc 10 days ago | hide | 128 comments
678. ගැඹුරු පීඩන අවපාතය ‘අක්වාන්’ සුළි කුණාටුව දක්වා වර්ධනය වෙයි : බස්නාහිර, සබරගමුව ඇතුළු ප්‍රදේශ රැසකට අද වැසි වාර කිහිපයක්(hirunews.lk)
117 points by cbs_cto_kolla 10 days ago | hide | 30 comments
679. ‘හස්ති සේනා’ මෙහෙයුමෙන් ගිනි අවියක්, පතොරම්, හක්කපටස්, සහ මදු රැසක් සොයා ගැනේ(hirunews.lk)
164 points by malu_paan 11 days ago | hide | 93 comments
680. ලෝකයේ සතුටින්ම මිනිස්සු ඉන්න රටවල් අතරට ලංකාව ගේනවා - නි. ඇමති හේවගේ(hirunews.lk)
256 points by pol_sambol 11 days ago | hide | 153 comments
681. නව ඇණවුම් සහ සේවා නියුක්තිය ඉහළට: නිෂ්පාදන අංශයේ PMI දර්ශකය 55.3ක්(hirunews.lk)
391 points by parippu_pm 11 days ago | hide | 146 comments
682. දකුණු අප්‍රිකාවේ වෙඩි තැබීම් දෙකකින් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට(hirunews.lk)
339 points by cbs_cto_kolla 11 days ago | hide | discuss
683. රුමේෂ් තරංගට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් නව හෙල්ල කට්ටලයක්(hirunews.lk/sports)
102 points by pol_sambol 11 days ago | hide | 243 comments
684. පූජා භූමි සංවර්ධන වැඩසටහන කඩාකප්පල් කරන්න එපා: වැඩ බලන අටමස්ථානාධිපතිගෙන් ඉල්ලීමක්(hirunews.lk)
226 points by parippu_pm 11 days ago | hide | 82 comments
685. අයවැය විරෝධතා මැද වෘත්තීය සමිති නායකයෙකු අත්අඩංගුවට ගැනීම මර්දනයකට සැරසීමක්දැයි නාමල් ප්‍රශ්න කරයි(hirunews.lk)
152 points by string_hopper 11 days ago | hide | 56 comments
686. නිල ජේම්ස් බොන්ඩ් චරිතයට බැට්මෑන් නළු රොබට් පැටින්සන් නම් කෙරේ(hirunews.lk)
347 points by ado_putha 11 days ago | hide | 91 comments
687. ක්‍රිප්ටෝ සහ ඩිජිටල් වත්කම් නියාමනයට රජයෙන් මූලික අනුමැතිය - නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න(hirunews.lk)
110 points by colombo_sux 11 days ago | hide | 281 comments
688. ඉල්ලා අස්වූ NVIDIA ප්‍රධානියා යළි තනතුරට ගෙන එන්නැයි ඉල්ලන ව්‍යාපාරයට එලොන් මස්ක්ගේ සහාය(hirunews.lk)
39 points by lunu_miris 11 days ago | hide | 102 comments
689. විභාග පේපරේට AI ගේමක් දුන්න කොරියන් තරුණයා මාට්ටු ලකුණු 400න් කොල්ලා ලකුණු 397ක් අරන්(hirunews.lk)
26 points by bus_stand_cto 11 days ago | hide | 88 comments
690. ජනපති ඔලිම්පික් පදක්කමකට මිලියන 100ක් දෙනවා කිව්වේ 2027 ඔලිම්පික් නැහැ කියලා නොදැන නෙමෙයි - ක්‍රීඩා ඇමති(hirunews.lk)
163 points by bus_stand_cto 11 days ago | hide | 147 comments