HN but Hiru english | සිංහල | தமிழ் | past | comments | ask | show | jobs | submit login
601. සරසවි අනධ්‍යයන සේවකයින් අනිද්දා සංකේත වැඩ වර්ජනයක(hirunews.lk)
361 points by string_hopper 11 days ago | hide | discuss
602. තවත් දේශපාලන පක්ෂ තුනක් පිළිගත් පක්ෂ ලෙස මැතිවරණ කොමිසම නම් කරයි(hirunews.lk)
212 points by colombo_sux 11 days ago | hide | 184 comments
603. ලබන අවුරුද්දේ Clean Sri Lanka එකෙන් ලොකු වැඩ ගොඩාක් කරනවා - ජනාධිපති ලේකම් නන්දික(hirunews.lk)
261 points by kandy_coder 11 days ago | hide | 39 comments
604. නීල-හරිත ආර්ථිකය සහ ද්විපාර්ශ්වික සහයෝගීතාව ගැන විපක්ෂ නායක සජිත් සහ චීන තානාපති අතර විශේෂ සාකච්ඡාවක්(hirunews.lk)
25 points by malu_paan 11 days ago | hide | 112 comments
605. ආපනශාලාවකදී අත්බෑගයක් රැගෙන ගිය කතක් සොයා පොලිසිය මහජන සහාය ඉල්ලයි(hirunews.lk)
340 points by lunu_miris 11 days ago | hide | 307 comments
606. කේප් වර්ඩ් ජනාධිපතිවරණයෙන් ජෝස් මරියා නෙවෙස්ට දෙවැනි වරටත් ජය(hirunews.lk)
50 points by kiribath_gc 11 days ago | hide | 315 comments
607. වතු කම්කරුවන්ගේ වැටුප් පිළිබද සහන නව වැටුප් මණ්ඩලයක් පත් කිරිමෙන් පසුවයි - නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි(hirunews.lk)
191 points by thambili_ops 11 days ago | hide | 252 comments
608. අධිකරණයට අපහාස කළ බවට වන පැමිණිල්ලකට: විමල් වීරවංශට 30 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණයෙන් නොතීසි(hirunews.lk)
98 points by colombo_sux 11 days ago | hide | 150 comments
609. බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු සහ කේට් කුමරිය ඉන්දියාවේ සංචාරයක(hirunews.lk)
329 points by ai_kumari 11 days ago | hide | 140 comments
610. ඔස්ට්‍රේලියාව, කැනඩාව, ඉතාලිය සහ බ්‍රිතාන්‍යය ගාසා තීරයට වහාම මානුෂීය ආධාර ලබාදෙන ලෙස ඊශ්‍රායලයෙන් ඉල්ලයි(hirunews.lk)
13 points by kandy_coder 11 days ago | hide | discuss
611. චරිත් අබේසිංහගේ සුඛෝපභෝගී නිවසක් තහනම් කළ බව අල්ලස් කොමිසම අධිකරණය දැනුම් දෙයි(hirunews.lk)
200 points by hoppers_rs 11 days ago | hide | 118 comments
612. ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට නැවත සිවුරු පෙරවීම සම්බන්ධ ලිපිවල ක්‍රියාමාර්ග විමසීමට සංඝයාවහන්සේ පිරිසක් බන්ධනාගාර මූලස්ථානයට(hirunews.lk)
426 points by string_hopper 11 days ago | hide | 32 comments
613. බුදු පිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධියට අදාළව බලංගොඩ කස්සප හිමියන් හෙට දක්වා රිමාන්ඩ්(hirunews.lk)
341 points by string_hopper 11 days ago | hide | discuss
614. තායිලන්තයේ ෆුකෙට් දූපතේ දරුණු ගින්නක් – 11ක් මරුට, 16කට තුවාල(hirunews.lk)
219 points by kottu_roti 11 days ago | hide | 49 comments
615. ලාෆ්ස් ගෑස් මිල අඩු කරනවාද නැද්ද යන්න ගැන අවසන් තීරණය අද පස්වරුවේ(hirunews.lk)
356 points by lunu_miris 11 days ago | hide | discuss
616. හම්බන්තොට නඩුවට නාමල් ඇතුලු 41 දෙනාට අධි චෝදනා භාරදී ඇප දෙයි(hirunews.lk)
114 points by cbs_cto_kolla 11 days ago | hide | 141 comments
617. සමාගම පාඩු ලබන නිසයි මිල වැඩි කළේ : ලාෆ්ස් නියෝජිතයින් පාරිභෝගික අධිකාරියට කියයි(hirunews.lk)
129 points by bus_stand_cto 11 days ago | hide | 308 comments
618. දීපාවලී උත්සවයෙන් පසු රැකියා ස්ථාන වෙත යාමට හැටන් බස් නැවතුම්පොළට දැඩි සෙනඟක්(hirunews.lk)
262 points by ai_kumari 11 days ago | hide | 200 comments
619. මෝදි සහ අනුර විවෘත කළ දඹුල්ලේ ශීතාගාර සංකීර්ණයේ ලක්ෂ ගණනක තඹ බට සොරකමක් : පොලිසියට පැමිණිලි(hirunews.lk)
66 points by thambili_ops 11 days ago | hide | 120 comments
620. හිස් ගෑස් සිලින්ඩරයකුත් ගෙනත් පාරිභෝගික අධිකාරිය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්(hirunews.lk)
466 points by rice_n_curry 11 days ago | hide | 179 comments
621. දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම්වලින් ඊයේ දිනයේදී සැකකරුවන් රැසක් අත්අඩංගුවට(hirunews.lk)
336 points by lunu_miris 11 days ago | hide | 243 comments
622. මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය ජාවාරමේ මහ මොළකරු ගල්ලාර්ඩෝ ජීවිතක්ෂයට(hirunews.lk)
363 points by kottu_roti 11 days ago | hide | 218 comments
623. ගිරිඋල්ලේදී ටිපර් රථයක යතුරුපැදියක් ගැටී තරුණයෙක් මරුට(hirunews.lk)
349 points by malu_paan 11 days ago | hide | 103 comments
624. අමෙරිකාවේ මියාමි ගුවන්තොටුපළේ ගුවන් යානා දෙකක් ගැටෙයි : දෙදෙනෙකුට තුවාල(hirunews.lk)
203 points by hoppers_rs 11 days ago | hide | 295 comments
625. වැල්ලවායේදී වන අලි ප්‍රහාරයකින් ගොවියෙකු ජීවිතක්ෂයට(hirunews.lk)
460 points by malu_paan 11 days ago | hide | 250 comments
626. රගර් ප්‍රවර්ධනයට ක්‍රිෂ් ගනුදෙනුවේ රු. මිලියන 70ක මුදල් අවභාවිත කළ බවට නාමල්ට එරෙහි නඩුව ලබන ජනවාරි 18 වැනිදා යළි කැඳවීමට නියෝග(hirunews.lk)
160 points by aiyo_machan 11 days ago | hide | 89 comments
627. අමෙරිකාවේ ගුවන් ගමන්වලට තුන්වැනි දිනටත් බාධා(hirunews.lk)
313 points by bus_stand_cto 11 days ago | hide | 253 comments
628. වනාන්තර ගිනිගැනීම් හේතුවෙන් ඇති වූ දුමාරය ගැන ඉන්දුනීසියානු ජනාධිපති සිංගප්පූරුවෙන් සහ මැලේසියාවෙන් සමාව ඉල්ලයි(hirunews.lk)
43 points by lunu_miris 11 days ago | hide | 13 comments
629. ඉන්දියාවෙන් ඩොලර් බිලියන 7.34ක දැවැන්ත විදුලි සම්ප්‍රේෂණ ව්‍යාපෘතියක්(hirunews.lk)
177 points by hoppers_rs 11 days ago | hide | 36 comments
630. අනුරාධපුරයට සෞඛ්‍යාරක්ෂිත පලතුරු ඉදවීමේ නව කුටීරයක්(hirunews.lk)
110 points by hoppers_rs 11 days ago | hide | 16 comments